ග්‍රිස් යකා.කවුද මෙ?මුලු රටම කලබන චරිතයක්,මට හිතෙන විදියට නම් මෙක වෙලද ප්‍රචාරන උපක්ක්‍රමයක්,අපෙ රට ට ග්‍රිස් ආනයනය කරන අයතන වලින් කරන මගඩියක්,නිකන් කල්පනා කරගෙන කරගෙන යනකොට,ග්‍රිස් යකා කියන කන්සෙප්ට් එක කාගෙද කියලත් හිතෙනව,කොහොමින් කොහොම උනත් මෙ කන්සෙප්ට් එක නිසා කොල්ලෙක්ට නිකන් පරෙ වත් යන්න බයයි,ඇයි ඉතින් නිකන් හරි සැක හිතුනොත් නාග සලන් සද ගුටි තමයි,ඔය ඔක්කොම අස්සෙ නිතිය හා සාමය අරක්ශාකරන පොලිස් නිලදාරින් ටත් හොදි හැලෙන්න සලකල
,ඔහොම ගිහින් ගමෙ ගොඩෙ කෙලිපොඩ්ඩක් හච්මක් ඇරියත් කඩු පොලු අරන් අල්ලපු ගෙදර තරහකාරයට අම්බානක් නෙලල උ ග්‍රිස් යකා කියල හන්වඩු ගහන දවසකුත් එන්න පුලුවන්,
නරක සමනලය ගෙ ගම පැත්තෙත් යකා හොල්මන් කරනව ලු,(නරක සමනලයව සැක නරනව එහෙම නනෙව්යි,මොකද උ දැන් විදෙශ්ගත වෙල ඉන්නේ)
කන්සෙප්ට් එක කාගෙ උනත් වැඩෙනම් නැගලම යනව,