පාටි රේස් එකක්...
මොන්ට්‍රියල් පාර්ටි
දැමීම සඳහා දිනයක් වෙන්කර
ගැනීමපවා ඉතා අසීරු බව මොන්ට්‍රියල් ආරන්චි මාර්ග පවසයි. සියලු සති අන්ත
දින සහ නිවාඩු දින වෙන්කරගෙන එකෙනෙකා බෙදා ගෙන ඇති නිසා බොහෝ අයට තමන්ගේ
පාර්ටිය සඳහා හිතවතුන් ගෙන්වා ගැනීමේ අර්බුදයක් මතුවී ඇත. කෙසේ වෙතත් මෙය
යම් මට්ටමක පාටි තරඟයක ස්වරූපයක් ගෙන ඇති තත්වයක් උදා වී ඇති නිසා මේ
උත්සව සමය තරමක වෙනස් ආකාරයක් ගෙන ඇත.

